tag:blogger.com,1999:blog-6162924532196400761.post1085931908602861067..comments2023-06-18T18:53:38.793+05:30Comments on Pasan Live - පසන්ගේ අදහස්: සිත මුමුනන..................Pasan Buddhikahttp://www.blogger.com/profile/03446536102294731922noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-6162924532196400761.post-66439072890117003332012-09-23T22:01:10.620+05:302012-09-23T22:01:10.620+05:30හද තත් සෙනෙහසින් සුසර කර
ආදරයේ තනුව වයන්නෙමි.........හද තත් සෙනෙහසින් සුසර කර
ආදරයේ තනුව වයන්නෙමි......

සඳ සිහිලේ මුමුනන ගී සර
නෙතු පියාන සිතින් විඳින්නෙමි.....

මද පවනක සිසිලස කැටිකර
මල් මකරන්දෙන් සනසාලන්නෙමි.....

අද මෙන් හෙටටත්..... හැමදාමත්
ඔය සිත් අහසේ පායන්නමි......
Yashhttps://www.blogger.com/profile/18135346446977163354noreply@blogger.com