බොහෝ දෙනෙකුට තිබුනු ප්‍රශ්ණයක්නෙ ජංගමයෙන් කොමෙන්ට් කිරිල්ල. ඔන්න ඒ්කට විසඳුමක් මේ වර්ශන් එකේ අැතුලත්. ලිපියක් කියවද්දි ඉහල දකුණු කෙලවරේ පැන්සලක සළකුණක් දැකගන්න පුළුවන්. ඒක තේරීමෙන් කොමෙන්ට ලියන්නට වින්ඩෝවක් ලැබෙනව. එහි නිවැරදිව සිංහල ලියන්න පුළුවන්. ලියල ඉවරවුනාම පහල තියන "COPY" බොත්තමෙන් ඒ්ක අරගෙන අවශ්‍ය තැනට දාගන්න (Paste කරන්න) පුළුවන්.
ඊලඟට වැඩිදෙනෙක් ඉල්ලුවෙ සෙවීමේ පහසුකම. ඒ්කත් ඔන්න හරි.
සෙවුම් ප්‍රතිඵලයක් තේරීමෙන් මෙවැනි වින්ඩෝවක් ලැබෙන අතර එමගින් බ්ලොගය ප්‍රියතම ලැයිස්තුවට දමාගැනීමටත්, බ්ලොගයට පිවිසීමටත්, අළුත්ම ලිපිය කියවීමටත් හැකිය.
තාම දාගත්තෙ නැත්නම් දැන්මම දාගන්න. කලින් දාගත්ත නම් අළුත් එකට අප්ඩේට් කරගන්න. යාළුවන්ටත් කියන්න.
හොඳ නරක මට කියන්න.
ජයවේවා !
මේක නියමයි. Huawei P8 ෆෝන් එකට නියමෙට වැඩ කරනවා. හැකිනම් iOS වලටත් ඇප් එකක් හදන්න..! ජය වේවා පසන්..! :)
ReplyDeleteස්තූතියි ලිශාන්. බලන්නම් ඉස්සරහට iOS එකකුත් දාන්න.
Deleteනියමෙට වැඩ !!
ReplyDeleteබොහොම ස්තූතියි Sindu !!
Deletehttps://selfiekaviya.blogspot.com
ReplyDeleteනියමයි අය්යේ 😊😊😊😊😊😊😊😀thank u
ReplyDeleteපට්ට ඇප් එකක්... අපේ බ්ලොග්ස් මේකට ඇඩ් කරන්න බැරිද?
ReplyDelete