Saturday, December 24, 2011

බ්රව්සරේට හිම.......................

 එක එක කාලෙට කාලේ තාලෙට අදාල වෙන විදියට අමුතු අමුතු දේවල් ගූගල් එකේ දැකගන්න පුළුවන්නෙ. මේ මම කියන්න යන්නෙ නත්තල වෙනුවෙන් ගූගල් එකෙන් කරපු වැඩක් ගැන. මේක දාල නම් දැන් ටික දවසක්. මට කිවුවෙත් අපේ දිමුතු තමා. ඔයාලටත් කියන්න කියල හිතාගෙන හිටියත් වෙලාවක් උනේ නෑ නෙ. කමක් නෑ, දැන් හරි කිවුවනෙ නේද ;)
කරන්න තියෙන්නෙ සුළු දෙයක්. ගූගල් එකට ගිහින් (www.google.lk or www.google.com) ඒකෙ Let it snow කියල ටයිප් කරල සර්ච් කරන්නකො. එතකොට ඔයාගෙ බ්රවුසරේටත් හිම වැටෙයි මගේ එකට වැටුන වගේ.

හැමෝටම සුභ නත්තලක් වේවා!

5 comments:

  1. Esema wewa math try kara shoi!thanks for the info pasan


    fathy

    ReplyDelete
  2. පසන්ටත් සුබම සුබ නත්තලක් වේවා !!!
    මාත් මේක ට්‍රයි කොරලා බලන්නම්.

    ReplyDelete
  3. Let is Snow නෙමේ let it snow

    ReplyDelete
  4. ස්තූතියි Ishara. ටයිප් කරද්දි වැරදිලානෙ. ඔන්න ඒක හැදුව.

    ReplyDelete
  5. Ekanam maru pasan aiye.
    google gravity, do a barrel roll, tilt, Christmas lights kiyana ewath google search karala balannako. :)

    ReplyDelete