නිතරම ජාලයේ සැරිසරන අපිට විවිධාකාරයේ දේවල් හම්බ වෙනවනෙ. එවෙලෙට මතක තිබුනත් පස්සෙ වෙලාවක හොයද්දි මතක නෑ. ඉතින් ඇවිදපු තැන් පීර පීර හොයන්න වෙනව.
අහුවුන වෙලාවෙ කොහේහරි සටහනක් දාගත්තනම් හරි.
ඒත් කොහෙද දාගන්නෙ?
ගොඩක් අය පුරුදුවෙලා ඉන්නෙ මේල් එකේ ඩ්රාෆ්ට් එකක් දාගන්න. එහෙමත් නැත්නම් ටෙක්ස්ට් ෆයිල් එකක දාල තියාගන්න.
මම මේ කියන්න යන්නෙ ඊට වඩා පහසු ලස්සන ක්රමයක් ගැන. පුංචි පුංචි සටහන් දාගන්නත් චෙක් ලිස්ට් දාගන්නත් පුළුවන්කම ඒකෙ තියෙනව. ඒ තමයි ගූගල් කීප් සේවාව.
ගිහින් බලල කියන්නකො කොහොමද කියල. https://drive.google.com/keep/
Sira thanks for info machan!
ReplyDeleteස්තූතියි මචෝ
Deleteසුදු අයියේ මේ පෝස්ට් එක බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑනෙ. :(
ReplyDeleteමමත් අදනෙ දන්නෙ මේ ගැජමැටික්ස් එක ගැන. ගිහින් බලාන්ට ඕනෙ. ඔන්න මම තැන්කූ කියන්නෙ නෑ. තැන්කූ කිවුවොත් මගෙන් 200ක් චාර්ජ් කරනවනෙ. ;)
නිවාඩු වෙලාවක බලමුකො බ්ලොග් රෝලෙ වැඩේ...
Deleteඅයියෝ මතක් වෙලා නෙ. දඩයක් ගහගන්න තිබිච්ච වෙලාව.
ස්තුති යි ඔබට. උත්සහ කරල බලන්නම්කො.
ReplyDeleteස්තුතියි දිලිනි. බලන්නකෝ, ප්රයෝජනවත් වෙයි
Deleteශා... එලනේ !
ReplyDeleteගූගල්ලාත් මාර මාර අයිටම්නේ දෙන්නේ !
ඒක තමා. මහ ලොකු දෙයක් නොවුනට මාරම වටිනව.
Deleteහරිම වටිනව මේ පණිවිඩය. මමත් මෙච්චරකල් කළේ ඩ්රාෆ්ට් කරන එක.
ReplyDeleteEla ela, sira tool 1.
ReplyDeleteUbatath mara ewa set wenne. :)