Tuesday, April 5, 2016

Panama Paper වලින් හෙලිවන තතු

ICJT නොහොත් International Consortium of Investigative Journalists නැමති සංවිධානය විසින් මුදල් අයථා පරිහරණයට සාක්ෂි සපයන රහසිගත ලිපිගොනු මිලියන 11.5 ක් ප්‍රසිද්ධ කර තිබෙනවා. රටවල් 50ක දේශපාලනඥයන් 150ක්, අායතන 21 සහ තවත් බොහෝ ප්‍රභල පුද්ගලයන් රැසක තොරතුරු ඒ් අතර වනවා.

පහත සඳහන් who did what, and how මත ක්ලික් කර වැඩි විස්තර බලාගන්න.

6 comments:

  1. Need to brush up my IT knowledge before coming here. :)

    ReplyDelete
  2. Sri Lanka was not considered or nothing worthy of mentioning?

    ReplyDelete
    Replies
    1. They did't reveal all. We can expect very soon. As I know some Sri Lankan companies are there. Let's see

      Delete
  3. කෝ මේ ගැන "පසන් ගේ අදහස්"?

    ReplyDelete
    Replies
    1. මේ ගැන මගේ අදහස් දක්වන්න දැන්ම ඉක්මන් වැඩි වගේ.

      Delete