ඒත් ටිකක් කල්පනාවෙන් පහලට බලාගෙන යද්දි රටාවක් පේනව.
ඔය තියෙන්නෙ අපිට ඕනකරන දේ. ඔය මම කහ පාටින් සලකුණු කරල තියෙන තැන් වලින් තමයි පේලියක් පටන්ගන්නෙ. එක පේලියක් අරගෙන බලමු.
"d":{"d":"62,-95v0,-43,-11,-78,-61,-72r0,-16v58,-3,77,33,77,87v0,60,-18,100,-77,95r0,-14v50,3,61,-24,61,-80","w":85}මුලින්ම තියෙන්නෙ අකුර. ඊලඟට සඟල වරහන් අතුලෙ තියෙනව එ අකුර අඳින්න ඕනකරන දත්ත ටික. මුලින්ම තියෙන්නෙ අකුර අඳින්න අවශ්‍යකරන ඛණඩාංක. ඔන්න අන්තිමටම තියෙනව අපි හොයපු දේ. අකුරෙ පළල. ඒක තියෙන්නෙ මෙහෙමනෙ. "w":85
එ කියන්නෙ d අකුරෙ පළල 85 ක්. විජේසේකර යතුරු පුවරුව අනුගමනය කරන ෆොන්ට් එකක් නම් අපිට වෙනසක් කරන්න ඕන වෙන්නෙ a,A,s,S,q,Q,=,% වගේ ඉස්පිලි පාපිලි වලට භාවිතා කරන අකුරුනේ. ඒ අකුරු වලට අදාල කේතයන් අරගෙන බැලුවොත් ඔයාලට පෙනෙයි ඒවායේ පළල 0 විදියට තමයි තියෙන්නෙ. එතන අගය -1 කරන්න. එතකොට වැඩේ හරි.
අර මම දීපු උදාහරනෙ තියෙන කේත්යෙ මේ වෙනස්කම් කරල බලන්න. එත්කොට ඔයාලටම මේක අත්දකින්න පුලුවන්. ඒක ගත්තෙ නැත්නම් මෙතනින් ගන්න.
ඔන්න මම වෙනස්කරපු අමාලි ෆොන්ට් එකේ කේතයත් දානව. ඒක මෙතනින් අරගෙන අර උදාහරනෙ තියෙන එක වෙනුවට දාල බලන්න. වෙනස බලාගන්න පුලුවන්.
නියම වැඩක් ආ..එල එල.
ReplyDeleteවැඩේනම් නියමයි. මටනම් ඔය Jawa සහ HTML හරියට චීන වගෙම තමයි. මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. ඒත් ට‍්රයි කරල බලන්න ඕනෙ..බොහොම ස්තූතියි මේ වැඩේට..!!
ReplyDelete