Thursday, November 25, 2010

මාසයකුත් ගතවෙලා.........

බ්ලොග් එක පටන් අරගෙන මාසයකුත් ගතවෙලා දන්නෙම නැතුව. සෑහෙන්න කල් ඉඳන් බ්ලොග් ලිව්වා. එක් එක දේවල් ගැන. එත් ලඟදි හිතුන සිංහලෙනුත් එකක් කලොත් හොඳයි කියල. එකක් ලියල බැලුව. ප්‍රතිචාර නම් හොඳයි. දෙවනි එක ලියද්දි සින්ඩියටත් මාව එකතුවෙලා.
ගොඩක් දෙනෙක් ලිපි කියවල තිබුන. තමන්ගෙ අදහසුත් දක්වල තිබුන. හැමෝටම බොහොම ස්තූතියි. ලියන අපේ ශක්තිය ඉතින් කියවන ඔයාලනෙ.
මේ මල් මිට ඔයාලටයි!
දිගටම ලියන්නයි බලාපොරොත්තුව. තාක්ෂනික පැත්තටම බර වෙන එක අවුල් නිසා වෙන වෙන දෙවල් ගැනත් ලිව්ව.
මොකද හිතෙන්නෙ මාසයක් තිස්සෙ මම ආපු ගමන ගැන. ගල්, මුල්, මල් මේ හැම දේටම විවෘතයි. හිතෙන දේ ලියල යන්න. ඒක මට ශක්තියක් වෙයි දිගටම ලියන්න.

6 comments:

  1. හරි,හරි එහෙනම් ලියමුකෝ බලන්න දිගටම.

    ReplyDelete
  2. ම්.. ලියමු බලන්ඩ :D

    ReplyDelete
  3. මාසයක් ම ගියාට තාම ලියල තියෙන්නේ ලිපි ටිකයිනේ . .

    දිගටම ලියන්න . ..

    ලිපි වල හරවත් බවත් ඒ අතරේ වැඩි කරන්න උත්සාහ කරන්න . .

    පාඨකයෝ හොයාගෙන ඒවී බොරු නෙමේ

    ReplyDelete
  4. බොහොම ස්තූතිතියි අදහස් දක්වපු dinesh ටත් කණියටත් දුකා අයියටත්.

    ReplyDelete
  5. එල එල කොල්ලා කැලණි කැම්පස් එකේ කොල්ලෙක් නේ. සන්තෝෂයි. සුභ පැතුම් :) :)

    ReplyDelete
  6. Our batch is the best one in UOK ! Many talented guys born!We change the future ! Sure machn.Srihan with you all!!!

    ReplyDelete